එකම Web Browser එකෙන් Facebook Account දෙකකට එකම වෙලාවේ Log වෙන්නේ කොහමද?
Facebook වෙබ් අඩවිය නිර්මාණය කරේ 2004 වසරේදීය. එදා සිට අද දක්වා Facebook ඉතාමත් වේගයෙන් ජනප්‍රිය උනා. අද වෙනකොට ලෝකයේ මිනිස්සු බිලියනයකට පමණ නැතිවම බැරි අඩවියක් වෙලා තියනවා Facebook.
Facebook Fake Profile එකක් නැති කෙනෙක් අද හොයාගන්න බැරි තරම්. Facebook භාවිතා කරන හුගක් අයට අවම වශයෙන් Facebook Account දෙකකවත් තියනවා. නමුත් ඔබ දන්න දෙයක් තමයි සාමාන්‍ය විදියට නම් එකම Web Browser එකෙන් Facebook Account දෙකකට එකම වෙලාවේ Log වෙන්න බෑ කියලා.
නමුත් සරල trick එකක් දාලා අපිට පුළුවන් එකම Web Browser එකෙන් Facebook Account දෙකකට එකම වෙලාවේ Log වෙන්න. මේ සදහා ප්‍රධාන පෙලේ සෑම වෙබ් Browser එකකම තියන Private Mode එක අපි භාවිතා කරනවා.