එදිනෙදා ජිවිතයේදී ඉතාමත් වැදගත් වන web sites 2
www.aprilage.com/ageme
මෙම වෙබ් අඩවියට සාමාන්‍ය ඡායාරූපයක් upload කොට එම ඡායාරූපයේ සිටින්නා වයස් ගත වු විට පෙනෙන ආකාරය බැලිය හැක. මෙහිදී තරුණ ඡායාරූපය මහළු වියේ ඡායාරූපය බවට ක්‍රමයෙන් මාරු වෙනු පෙනෙයි.
www.flixster.com
මෙය සැලකෙන්නේ online ක්‍රමයට ඇති විශාලතම චිත්‍රපට තොරතුරු ගබඩාව ලෙසයි. මෙම වෙබ් අඩවියට පිවිසි විට අලුතම චිත්‍රපටවල සිට පැරණි චිත්‍රපට දක්වා විවිධ චිත්‍රපට නොමිලේ නැරඹිය හැකිය.
www.efamily.com
තම පවුලේ ඥාතීන් සහ මිතුරන්ගේ සම්බන්ධකම් එක් කොට මෙම social network එක සාදා ගත හැක. එහිදී Facebook, flicker වැනි සේවා වලට සපයා ඇති තොරතුරු සහ images කෙළින්ම share කරන්නට පුලුවන.