Pages

Friday, October 17, 2014

Download Windows 10 Technical Preview

පොරොන්දු වූ පරිදි Microsoft සමාගම සිය මීළග මෙහෙයුම් පද්දතිය Windows 10 හි Technical Preview පෙර නිකුතුව අද නිකුත් කරනු ලැබුවා.


මෙම පෙර නිකුතුවේ Windows 10 මෙහෙයුම් පද්දතියේ ඇති සියලුම විශේෂාංග අන්තර්ගත නොවුනත් Windows 10 මෙහෙයුම් පද්දතිය පිලිබදව මූලික අවබෝදයක් මෙයින් ඔබට ලබාගත හැකියි.
ඒ වගේම මෙය තවමත් develop වෙමින් පවතින මෙහෙයුම් පද්දතියක් නිසා සමහර මෘදුකාංග නිසියාකාරව ක්‍රියා කිරීම හෝ වෙනත් ගැටලු ඇතිවිය හැකි බැවින් ඔබ ඔබේ පරිගණකයේ ප්‍රදාන මෙහෙයුම් පද්දතිය ලෙස Windows 10 Technical Preview බාවිතා කිරීමෙන් වැලකීම තරමක් නුවනට හුරුයි. නමුත් ඔබට වෙනත් අමතර පරිගණකයක් හෝ Laptop එකක් තිබෙනවානම් එය Technical Preview අත්හදාබැලිම සදහා යොදාගත හැකියි. එසේ නොමැතිනම් ඔබට පුළුවන් ඔබේ පරිගණකය තුල Virtual PC එකක් නිර්මාණය කරගෙන ඒ තුල Windows 10 Technical Preview පෙර නිකුතුව අත්හදා බලන්නට.

මේ පිලිබදව උනන්දුවක් දක්වන ඔබට පහතින් දී තිබෙන direct download link බාවිතයෙන් download කරගත හැකියි.

Windows 10 Technical Preview x86 (2.9GB ISO)

Windows 10 Technical Preview x64 (3.8GB ISO)

 සැ.යු: link click කිරීමේදී
Click link and wait 5 seconds and then click SKIP ADD button on top right side.