How to reset windows password
01- Download ERD Commander (ඕගොල්ලන්ගෙ OS එකට ගැලපෙන එක තෝරල download කරගන්න)
02- Download කරගත්ත ISO එක CD එකකට burn කරගන්න.
03- එම CD එක මාර්ගයෙන් computer එක boot කරන්න.
04- මුලින්ම එන dialog box එකෙන් Microsoft @Diagnostics and RecoverToolset select කරන්න.
05- Select Locksmith
06- screen එකේ තියන instruction අනුව ගිහින් පහසුවෙන්ම password එක reset කරගන්න.
Click link and wait 5 seconds and then click SKIP ADD button on top right side.