* Blackmart Alpha කියන්නෙ goole play store වගේ apps store එකක්. google play store එකේ තියන ගොඩක් paid apss මෙකෙන් free download කරගන්න පුලුවන්. මෙක 1.9 MB පොඩි apk file එකක්. Blackmart Alpha 1.1 apk file එක මෙතනින් download කරගන්න.
* තව ක්‍රමයක් තමා ඔයාට download කරගන්න ඕන app එකේ නම සමඟ " .apk " ලෙස google එකේ search කිරීම. search results වලින් දෙන site එකකට ගිහින් සල්ලි ගෙවන්නෙ නැතුව කෙලින්ම app එක ඔයාට download කරගන්න පුලුවන්.
* සමහර apps තියනව apk file එක download කරල install කලත් සල්ලි ගෙවන්නෙ නැතුව open කරන්න බැරි apps. Lucky Patcher කියන්නෙ මේකට විසඳුම. Lucky Patcher app එකෙන් අපිට පුලුවන් paid app එක crack කරල license verification අයින් කරන්න. Lucky Patcher v4.9.4 apk file එක මෙතනින් download කරගන්න.
Lucky Patcher එකෙන් තව ගොඩක් දේවල් කරන්න පුලුවන්.
- remove ads
- modify Permissions
- bypass premium applications license verification and more.
සැ.යු: link click කිරීමේදී
Click link and wait 5 seconds and then click SKIP ADD button on top right side.