එකම Web Browser එකෙන් Facebook Account දෙකකට එකම වෙලාවේ Log වෙන්නේ කොහමද?
Facebook වෙබ් අඩවිය නිර්මාණය කරේ 2004 වසරේදීය. එදා සිට අද දක්වා Facebook ඉතාමත් වේගයෙන් ජනප්‍රිය උනා. අද වෙනකොට ලෝකයේ මිනිස්සු බිලියනයකට පමණ නැතිවම බැරි අඩවියක් වෙලා තියනවා Facebook.
Facebook Fake Profile එකක් නැති කෙනෙක් අද හොයාගන්න බැරි තරම්. Facebook භාවිතා කරන හුගක් අයට අවම වශයෙන් Facebook Account දෙකකවත් තියනවා. නමුත් ඔබ දන්න දෙයක් තමයි සාමාන්‍ය විදියට නම් එකම Web Browser එකෙන් Facebook Account දෙකකට එකම වෙලාවේ Log වෙන්න බෑ කියලා.
නමුත් සරල trick එකක් දාලා අපිට පුළුවන් එකම Web Browser එකෙන් Facebook Account දෙකකට එකම වෙලාවේ Log වෙන්න. මේ සදහා ප්‍රධාන පෙලේ සෑම වෙබ් Browser එකකම තියන Private Mode එක අපි භාවිතා කරනවා.
නමුත් සරල trick එකක් දාලා අපිට පුළුවන් එකම Web Browser එකෙන් Facebook Account දෙකකට එකම වෙලාවේ Log වෙන්න. මේ සදහා ප්‍රධාන පෙලේ සෑම වෙබ් Browser එකකම තියන Private Mode එක අපි භාවිතා කරනවා.
How to use Private Mode to loging two facebook accounts at once
1. ඔබ කැමති Web Browser එකෙන් සාමාන්‍ය විදියට Facebook User Name සහ Password ගහලා Log වෙන්න.
2. දැන් අදාල Web Browser එකේ Private Mode එකට යන්න.
එකට අදාල Shortcut Keys පහතින් බලන්න.
Chrome – Ctrl+shift+n
Firefox – Ctrl+shift+p
IE – Ctrl+shift+p
Opera – Ctrl+shift+n
3. අදාළ Web Browser ට ගැලපෙන Shortcut Key එක ගැහුවම අලුත් Window එකක් open වෙයි. ඔබට පුළුවන් එම Window එක හරහා ඔබගේ තවත් Facebook Account එකකට log වෙන්න.

සැ.යු: link click කිරීමේදී
Click link and wait 5 seconds and then click SKIP ADD button on top right side.