Pages

Thursday, October 16, 2014

වාත වෙන්නේ නැතුව Torrent බාන්න කැමතිද........? | torrent direct download

Torrent බාන එක වෙලාවකට වාතයක් වෙනවා නේද.....?
Seeds නැත්තන් වෙලාවකට මල පනිනවා නේ . මෙන්න තියෙනවා ඕකට නියම විසදුමක්.
අපි අද ඉදන් Torrent Direct  බාමු. වැඩේ හොදයි නේ :)

කොහොමද ඉතින් ඕක කරන්නේ.....????


මෙතනින් ගිහින් pictures වල තියන විදිහට කරන්නකො.

සැ.යු: link click කිරීමේදී
Click link and wait 5 seconds and then click SKIP ADD button on top right side.

SOURCE : BLACKHATLK