picmonkey.com
මෙම web සේවයට පිවිස පරිගණකයේ තිබෙන ඕනෑම image එකක් ඒ වෙත upload කල හැක. එවිට එය විවිධ ආකාරයට edit කල හැකි tools මෙම web සේවයෙන් දෙයි. ඉන්පසුව edit කල එක පරිගණකයේම හෝ
වෙනත් සේවාවක save කරන්නට පුලුවන. මෙම සේවය නොමිලේ දෙන අතර register වීමටද ඕන නැත.
තම සියලු web accounts වල තියන තොරතුරු මෙම සේවයට backup කල හැක. එකම තැනකදි ඒවාට පිවිසිය හැකි වීමත්, ආරක්ශාව ඉතා ඉහළවීමත් විශේෂතාවයයි.
මෙම web සේවය හරහා 2GB දක්වා වෙන file ප්‍රමාණයක් internet එක හරහා හුවමාරු කරන්නට පුලුවන. මෙම සේවය ඉතා වේගවත් වෙනවා පමණක් නොව ඒ වෙත file upload කිරීමද වේගවත්ව කරන්නට පුලුවන.
සැ.යු: link click කිරීමේදී
Click link and wait 5 seconds and then click SKIP ADD button on top right side.