එදිනෙදා ජිවිතයේදී ඉතාමත් වැදගත් වන web sites 2
www.aprilage.com/ageme
මෙම වෙබ් අඩවියට සාමාන්‍ය ඡායාරූපයක් upload කොට එම ඡායාරූපයේ සිටින්නා වයස් ගත වු විට පෙනෙන ආකාරය බැලිය හැක. මෙහිදී තරුණ ඡායාරූපය මහළු වියේ ඡායාරූපය බවට ක්‍රමයෙන් මාරු වෙනු පෙනෙයි.
www.flixster.com
මෙය සැලකෙන්නේ online ක්‍රමයට ඇති විශාලතම චිත්‍රපට තොරතුරු ගබඩාව ලෙසයි. මෙම වෙබ් අඩවියට පිවිසි විට අලුතම චිත්‍රපටවල සිට පැරණි චිත්‍රපට දක්වා විවිධ චිත්‍රපට නොමිලේ නැරඹිය හැකිය.
Tuesday, October 21, 2014
Monday, October 20, 2014
Most usefull web sites 1
එදිනෙදා ජිවිතයේදී ඉතාමත් වැදගත් වන web sites 1
picmonkey.com
මෙම web සේවයට පිවිස පරිගණකයේ තිබෙන ඕනෑම image එකක් ඒ වෙත upload කල හැක. එවිට එය විවිධ ආකාරයට edit කල හැකි tools මෙම web සේවයෙන් දෙයි. ඉන්පසුව edit කල එක පරිගණකයේම හෝ
වෙනත් සේවාවක save කරන්නට පුලුවන. මෙම සේවය නොමිලේ දෙන අතර register වීමටද ඕන නැත.

තම සියලු web accounts වල තියන තොරතුරු මෙම සේවයට backup කල හැක. එකම තැනකදි ඒවාට පිවිසිය හැකි වීමත්, ආරක්ශාව ඉතා ඉහළවීමත් විශේෂතාවයයි.
How to loging two facebook accounts at once
එකම Web Browser එකෙන් Facebook Account දෙකකට එකම වෙලාවේ Log වෙන්නේ කොහමද?
Facebook වෙබ් අඩවිය නිර්මාණය කරේ 2004 වසරේදීය. එදා සිට අද දක්වා Facebook ඉතාමත් වේගයෙන් ජනප්‍රිය උනා. අද වෙනකොට ලෝකයේ මිනිස්සු බිලියනයකට පමණ නැතිවම බැරි අඩවියක් වෙලා තියනවා Facebook.
Facebook Fake Profile එකක් නැති කෙනෙක් අද හොයාගන්න බැරි තරම්. Facebook භාවිතා කරන හුගක් අයට අවම වශයෙන් Facebook Account දෙකකවත් තියනවා. නමුත් ඔබ දන්න දෙයක් තමයි සාමාන්‍ය විදියට නම් එකම Web Browser එකෙන් Facebook Account දෙකකට එකම වෙලාවේ Log වෙන්න බෑ කියලා.
නමුත් සරල trick එකක් දාලා අපිට පුළුවන් එකම Web Browser එකෙන් Facebook Account දෙකකට එකම වෙලාවේ Log වෙන්න. මේ සදහා ප්‍රධාන පෙලේ සෑම වෙබ් Browser එකකම තියන Private Mode එක අපි භාවිතා කරනවා.
නමුත් සරල trick එකක් දාලා අපිට පුළුවන් එකම Web Browser එකෙන් Facebook Account දෙකකට එකම වෙලාවේ Log වෙන්න. මේ සදහා ප්‍රධාන පෙලේ සෑම වෙබ් Browser එකකම තියන Private Mode එක අපි භාවිතා කරනවා.
Friday, October 17, 2014
How to creat portable app
පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක කරවන්නට එය පරිගණකයේ install කළ යුතුය. නමුත් ඕනෑම software එකක් ඕනෑම් computer එකකට ගෙනගොස් වැඩ කළ හැකි software එකක් බවට පත් කරගන්නට ක්‍රමයක් තිබේ. මෙය හඳුන්වන්නෙ virtual package සැකසීම ලෙසය. මෙසේ යම් software එකක virtual package එකක් සකසාගත් විට එය වෙනත් ඕනෑම computer එකක් වෙත ගෙනගොස් install කරන්නෙ නැතිව ක්‍රියාත්මක කරවන්නට පුලුවන. එවිට එම software එක Portable App එකක් ලෙස හඳුන්වයි. මෙම Portable App එක pen එකකට දමා pen එකෙහි සිට තවත් computer එකක ක්‍රියාත්මක කරවන්නට පුලුවන.
virtual package සෑදීමට application virtualization software යොදාගනී. මෙවැනි ජනප්‍රිය software ඒකක් වන්නේ Cameyo ය. මෙම software එක මෙතනින් (15.16 MB) free download කරගන්න.
virtual package සෑදීමට application virtualization software යොදාගනී. මෙවැනි ජනප්‍රිය software ඒකක් වන්නේ Cameyo ය. මෙම software එක මෙතනින් (15.16 MB) free download කරගන්න.
Download Windows 10 Technical Preview
පොරොන්දු වූ පරිදි Microsoft සමාගම සිය මීළග මෙහෙයුම් පද්දතිය Windows 10 හි Technical Preview පෙර නිකුතුව අද නිකුත් කරනු ලැබුවා.
මෙම පෙර නිකුතුවේ Windows 10 මෙහෙයුම් පද්දතියේ ඇති සියලුම විශේෂාංග අන්තර්ගත නොවුනත් Windows 10 මෙහෙයුම් පද්දතිය පිලිබදව මූලික අවබෝදයක් මෙයින් ඔබට ලබාගත හැකියි.
මෙම පෙර නිකුතුවේ Windows 10 මෙහෙයුම් පද්දතියේ ඇති සියලුම විශේෂාංග අන්තර්ගත නොවුනත් Windows 10 මෙහෙයුම් පද්දතිය පිලිබදව මූලික අවබෝදයක් මෙයින් ඔබට ලබාගත හැකියි.
නවීන තාක්ෂණය සහ නව පරම්පරාව
වර්තමාන යුගයේ මිනිස් ජීවිත ගොඩනැගෙන්නේ ඉතා වේගවත් වගේම ඉතා කාර්යබහුල
පරිසරයකට හුරු පුරුදුවයි. දැන් අපි කාට කාටත් හුරු වූ නවතම ක්රේමවේදයන්,
නවීන යන්ත්‍රසුත්‍ර වගේම නවීන පහසුකම් නිසා මිනිසාගේ වැඩකටයුතු ඉතා පහසු වී
තිබෙනවා. ඒවගේම මෙම නවීන දේ අපිව තරමක් කම්මැලි මිනිසුන් කොටසක් බවටත් පත්
කරලා. අප අද ජීවත් වෙන්නේ වෛද්‍ය විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඉදිකිරීම්
තාක්ෂණය , රොබෝ තාක්ෂණය වැනි වූ නවීන විවිධාකාරී තාක්ෂණයන් සමුහයක් සමඟයි.
මෙම විවිධ වූ තාක්ෂණික ක්රරකමවේදයන් වෙන් වෙන්ව ගත් කල ඒවාට අදාලව කතා
කිරීමට දීර්ග තොරතුරු තිබුනද අද මම මෙහිදී වැඩි අවධානය යොමු කිරීමට
බලාපොරොත්තු වන්නේ මෙම නුතන තාක්ෂණික ක්‍රම අපේ නවතම පරම්පරාවට බලපාන්නේ
කෙසේද යන වගයි.
Thursday, October 16, 2014
Paid apps free download කරමු
android භාවිතා කරන ලංකාවෙ අපි වගේ අයට තියන ලොකු ගැටලුවක් තමා paid apps download කිරීම. මේව download කරන්න සල්ලි ගෙවන්න ඕනෙනෙ. ඉතින් මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද මේ piad apps free download කරගන්නෙ කියල. මේ ක්‍රම ගොඩක් අය දන්නව ඇති. එත් නොදන්න අයටයි මෙක ලියන්න.
වාත වෙන්නේ නැතුව Torrent බාන්න කැමතිද........? | torrent direct download
Torrent බාන එක වෙලාවකට වාතයක් වෙනවා නේද.....?
Seeds නැත්තන් වෙලාවකට මල පනිනවා නේ . මෙන්න තියෙනවා ඕකට නියම විසදුමක්.
අපි අද ඉදන් Torrent Direct බාමු. වැඩේ හොදයි නේ :)
කොහොමද ඉතින් ඕක කරන්නේ.....????
Seeds නැත්තන් වෙලාවකට මල පනිනවා නේ . මෙන්න තියෙනවා ඕකට නියම විසදුමක්.
අපි අද ඉදන් Torrent Direct බාමු. වැඩේ හොදයි නේ :)
කොහොමද ඉතින් ඕක කරන්නේ.....????
windows password එක අමතක වුනොත්
බැරිවෙලාවත් ඔයගොල්ලන්ගේ windows password එක අමතක වුනොත් computer එකට log වෙන්න බෑනෙ. මෙන්න මම ගෙනාව ඒකට නියම විසඳුමක්. මේකෙන් පුලුවන් ඕගොල්ලන්ගෙ password එක reset කරන්න.
Subscribe to:
Posts
(
Atom
)